පළකර ඇත්තේ
Dinesh Ranasinghe
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ශ්‍රී ලංකාවේ Hotel සහ Hospitality Industry එකට අවශ්‍ය නිෂ්පාදන සපයන ප්රමුඛ ආයතනයක් වන Raawana E-Marketing (Pvt) Ltd හි Production section එක සඳහා Production Coordinator/Supervisor Apparel (කාන්තා) තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ.
📌 Job Description
🔹 Full Time
📅 සඳුදා සිට සෙනසුරාදා දක්වා
🕗 පෙ.ව. 8.00 – ප.ව. 5.00
💰 මූලික වැටුප - රු. 60,000 +
🎁 අමතර ප්රතිලාභ
* නවාතැන් දීමනාව රු. 6,000 (පිට පළාත් අයදුම්කරුවන් සදහා)
✅ අපි බලාපොරොත්තු වෙන්නේ...
✔️ Customer requirement එකට අනුව අලුත් product designs හදන්න දක්ෂ කෙනෙක්.
✔️ Sewing සහ garment work ගැන හොඳ දැනුමක් හෝ හැකියාවක් තිබීම.
✔️ අලුත් products සඳහා Blocks / Patterns සකස් කරන්න හැකියාව.
✔️ තනිවම වගකීමෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.
✔️ Sewing team එක මෙහෙයවලා quality maintain කරන්න හැකියාව.
✔️ Basic computer knowledge තිබුණොත් අමතර වාසියක්.
A/L හෝ IT qualification අනිවාර්ය නැහැ. අපි වැඩිපුරම බලන්නේ ඔබගේ Talent, Creativity සහ Experience එක.
📝 ප්‍රධාන රාජකාරි
✔️ Production Job Sheets සකස් කිරීම සහ production එක coordinate කිරීම.
✔️ Customer requirement අනුව අලුත් product designs develop කිරීම.
✔️ අලුත් products සඳහා Blocks / Patterns සකස් කිරීම.
✔️ Sewing team එක supervise කරලා quality maintain කිරීම.
✔️ ERP System එකේ stock update කිරීම.
✔️ Delivery schedule සඳහා logistics team එකත් එක්ක coordinate කිරීම.
👩 සුදුසුකම්
කාන්තා අයදුම්කරුවන් සඳහා පමණි
📍 සේවා ස්ථානය
ඇතුල් කෝට්ටේ
📧 අයදුම් කරන ආකාරය
ඔබගේ CV එක පහත Email ලිපිනයට එවන්න.
📧 raawanaemarketing@gmail.com
අපට call එකක් දෙන්න
📞 0702205467 - Mrs. Damayanthi



