🏭 ගිරිඋල්ල ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ කර්මාන්ත ශාලාවක Production Assistant තනතුර සඳහා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්:
✅ වයස අවුරුදු 18 - 35 අතර
✅ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
✅ පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
✅ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
✅ පළපුරුද්දක් තිබේ නම් වාසිදායකයි
⏰ සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
🌙ඉරිදා සහ පොහොය දින නිවාඩු
✨ ආකර්ෂණීය වැටුපක්
✨ අතිකාල දීමනා
✨ සුහදශීලී හා ආරක්ෂිත සේවා පරිසරය
✨ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 070 463 6235
📱 074 124 3099
📲 ඔබගේ අයදුම් පත්රය අදම WhatsApp කරන්න:
📞 076 966 4065