
Procurement Coordinator
VACANCY – PROCUREMENT COORDINATOR – PLASTIC
We are looking for a dynamic and result-oriented individual to handle used plastic materials / PET bottle sourcing and supplier coordination island-wide for recycling purposes, ensuring a continuous supply of materials to meet production targets.
KEY RESPONSIBILITIES
• Source, negotiate, and purchase used plastic materials/PET bottles for recycling from local suppliers, collectors, vendors and businesses.
• Ensure continuous supply of plastic materials/PET bottles to meet production requirements.
• Negotiate prices, quantities and delivery terms in line with company targets.
• Coordinate with collection teams to arrange timely collection and delivery of materials.
• Maintain accurate purchase records, supplier details and daily collection reports.
• Ensure purchased materials meet company quality standards.
• Travel island-wide to identify new sources of used plastic materials and maintain strong supplier networks.
REQUIREMENTS
• G.C.E. A/L qualification or Diploma/professional qualification in Procurement will be an added advantage.
• 2–4 years’ experience in procurement, purchasing, preferably in recycling, waste management plastic or PET material sourcing will be an added advantage.
• Strong negotiation and communication skills.
• Ability to work independently and meet procurement targets.
• Willingness to travel extensively and work in field-based conditions.
• Motorcycle or vehicle with a valid Sri Lankan driving license required.
📩 Interested candidates, please send your CV to careers@npl.lk
රැකියා අවස්ථාව – ප්‍රසම්පාදන සම්බන්ධීකාරක (ප්ලාස්ටික්)
ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා දිවයින පුරා භාවිත කළ ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ PET බෝතල් සපයන්නන් සොයා ගැනීම, මිලදී ගැනීම සහ සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් සහතික කළ හැකි ක්‍රියාශීලී හා ප්‍රතිඵල අරමුණු කරගත් පුද්ගලයෙකු අප සොයමින් සිටී.
ප්‍රධාන වගකීම්
• ප්‍රතිචක්‍රීකරණය සඳහා භාවිත කළ ප්ලාස්ටික් ද්‍රව්‍ය / PET බෝතල් දේශීය සැපයුම්කරුවන්, එකතුකරන්නන්, වෙළෙන්දන් සහ ව්‍යාපාරික ආයතනවලින් සොයාගෙන, මිල ගණන් සාකච්ඡා කර මිලදී ගැනීම.
• නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිත කළ ප්ලාස්ටික් ද්‍රව්‍ය / PET බෝතල් අඛණ්ඩව සැපයීම සහතික කිරීම.
• සමාගමේ ඉලක්කවලට අනුකූලව මිල, ප්‍රමාණ හා බෙදාහැරීමේ කොන්දේසි සාකච්ඡා කිරීම.
• එකතු කිරීමේ කණ්ඩායම් සමඟ සම්බන්ධ වී ද්‍රව්‍ය නියමිත වේලාවට එකතු කිරීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කිරීම.
• මිලදී ගැනීම්, සැපයුම්කරුවන්ගේ තොරතුරු සහ දෛනික එකතු කිරීමේ වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
• මිලදී ගන්නා ද්‍රව්‍ය සමාගමේ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීම.
• නව භාවිත කළ ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රභවයන් හඳුනා ගැනීම සහ ශක්තිමත් සැපයුම්කරුවන්ගේ ජාලයක් පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා සංචාරය කිරීම.
සුදුසුකම්
• අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L) සමත් වීම. ප්‍රසම්පාදන ක්ෂේත්රයේ ඩිප්ලෝමාවක් හෝ වෘත්තීය සුදුසුකමක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
• ප්‍රසම්පාදන හෝ මිලදී ගැනීම් සම්බන්ධයෙන් වසර 2–4 ක පළපුරුද්ද. ප්‍රතිචක්‍රීකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය / PET ද්‍රව්‍ය ප්‍රසම්පාදනය පිළිබඳ පළපුරුද්ද අමතර වාසියක් වේ.
• ශක්තිමත් සාකච්ඡා කිරීමේ හා සන්නිවේදන කුසලතා.
• ස්වාධීනව කටයුතු කර ප්‍රසම්පාදන ඉලක්ක සපුරාලීමේ හැකියාව.
• දිවයින පුරා නිරන්තර සංචාර සඳහා සහ ක්ෂේත්‍ර මට්ටමේ සේවයට සූදානම් වීම.
• වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් සමඟ යතුරුපැදියක් හෝ වාහනයක් තිබීම අනිවාර්ය වේ.
📩 අයදුම්කරුවන් තම ජීව දත්ත පත්‍රිකාව (CV) careers@npl.lk වෙත යොමු කරන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Procurement Assistant
Lyceum Global Holdings (Private) Limitedසාමාජිකයාකොළඹ, ප්‍රසම්පාදනය සහ මිලදී ගැනීමදින 40
Coordinator - Wellampitiya
Avinda Auto Enterprisesසාමාජිකයාකොළඹ, ගබඩා සහ ගබඩා සංකීර්ණදින 55
Office Coordinator
Uniform.lkරු 40,000 - 60,000කොළඹ, කාර්යාල පරිපාලන හා මෙහෙයුම්දින 39
Sales Coordinator
Janatha Steelසාමාජිකයාකොළඹ, විකුණුම් සහ අලෙවිකරණයදින 18