කළුතර දිස්ත්‍රික්කය අවටින් ගැහැණු ළමයෙකු සඳහා රැකියා අවස්ථාවක් ඇත. (Purchasing Officer)
(Work from Home)
GCE A/L passed
Commerce
Science
Maths
👉 අයදුම් කරන ආකාරය
Whtsapp දුරකථන අංකයට අලුතින් සකසන ලද ඡායාරූපයක් ඇතුළත් CV එකක් අප වෙත යොමු කරන්න.
👉 අප ඉතා ඉක්මනින් whatsapp හරහා ඔබව සම්බන්ධ කරගනු ලැබේ
👉 අවශ්‍ය කුසලතා
තොරතුරු තාක්ෂණය සම්බන්ධ මනා දැනුමක් තිබීම හා පලපුරුද්දක් තිබිය යුතුවීම ඉංග්‍රීසි භාෂා දැනීම, තමාටම Laptop එකක් හෝ computer එකක් තිබිය යුතු වීම කඩිසරව හා උද්යෝගිමත්ව රැකියාව කිරීමේ හැකියාවක් තිබිය යුතු වීම