සුන්දර මහනුවර නගරයේ අතිවිශිෂ්ට වටිනා ඉඩමක් විකිණීමට 🌿
🏨 Swiss Hotel මීටර් 150ක් පමණ දුරින්
🎓 kandy ප්රමුඛතම පාසල් දෙකකට ඉතා සමීපයෙන් පිහිටා ඇත
🛕 දළදා මාලිගාවට ඉතා සමීප, ඉහළ වටිනාකමක් ඇති ප්රමුඛ ස්ථානයක්
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 11.5
📄 සින්නක්කර ඔප්පු
🏗️ මහල් 4ක් සඳහා ඉදිකිරීම් අනුමැතිය ඇත
🛡️ MBRO අනුමැතිය සහ අනුමත සැලසුම් (Approved Plans) සම්පූර්ණයි
🌿 සම්පූර්ණයෙන්ම තැනිතලා ඉඩමක්
🏙️ නගර සීමාවේ සියලු පහසුකම් ඉතා සමීප
🛣️ හොඳ ප්රවේශ මාර්ග
💡 විදුලිය / ජලය
🏨 Luxury Residence / Boutique Hotel / Premium Investment Project සඳහා අතිශය සුදුසු
✨ සීමිත දෙනෙකුට පමණක් ලබාගත හැකි අගනා ආයෝජන අවස්ථාවක් ✨
Approximately 200 meters from Swiss Hotel
🎓 Situated very close to two of the island’s most prestigious schools
🛕 A highly valuable and prime location, very close to the Temple of the Sacred Tooth Relic
📐 Land Extent: 11.5 Perches
📄 Clear Freehold (Sinakkara) Title Deed
🏗️ Approved for 4-storey construction
🛡️ MBRO approval and fully approved building plans available
🌿 Completely flat land
🏙️ All city conveniences within close proximity
🛣️ Excellent road access
💡 Electricity and water connections available
🏨 Ideal for a Luxury Residence, Boutique Hotel, or Premium Investment Project
✨ A rare and exclusive investment opportunity available only to a limited number of buyers ✨
📞 For further details: Sanjula