🏠 Prime 60.57 Perch Land for Sale – Minuwangoda 🏠
Investment-ready land located within Minuwangoda Municipal limits!
📍 The Location:
100m to Minuwangoda-Divulapitiya Main Rd
4 mins to Minuwangoda Town | 14 mins to Divulapitiya
Near Wagowwa Ambalama & leading schools
✅ The Perks:
Clear deeds & wide access roads
Secure wire fencing & clear boundaries
100% Flood-free area
around 15 coconut trees and 10 teak trees available
Ideal for residential, commercial, or investment use
💰 Price: LKR 475,000 per perch 📞 WhatsApp: (Contact between 3 PM – 7 PM only)
**NO BROKERS PLEASE **
මිනුවන්ගොඩ දිවුලපිටිය පාරට මීටර 100 යි
මිනුවන්ගොඩ නගරයට විනාඩි 4 යි
දිවුලපිටිය නගරයට විනාඩි 14 යි
මිනුවන්ගොඩ නගර සීමාවේ පිහිටි ඉඩමකි
පුළුල් පිවිසුම් මාර්ග
නිරවුල් ඔප්පු
පොල් ගස් 15 ක් හා තේක්ක ගස් 10ක් පමණ ඇත
ආරක්ෂිත කම්බි වැට හා නිරවුල් මායිම්
සියළුම ප්‍රධාන පාසල් වලට නුදුරින්
වෑගොව්ව අම්බලම ආසන්නයෙන්
ගං වතුර අවදානම් නැත
පදිංචියට / ව්‍යාපාරයක් සඳහා / ආයෝජනයක් සඳහා සුදුසුයි
පර්සචයක මිල රු 475,000
මුළු ඉඩම පර්චස් 60.57 කි.
Whatsapp (සවස 3 -7 කාලය තුල පමණක් සම්බන්ධ විය හැක)
**තැරැව්කරුවන් කරුණාකර ඇමතීමෙන් වලකින්න.**