💼 තනතුර : පරිගණක දත්ත ක්‍රියාකරු (Data Entry)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20ත් 35ත් අතර (පිරිමි)
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ගණිතය, සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළුව සමත් වීම අනිවාර්යයි
【~】✪ අවම වසරක පළපුරුද්දක් තිබිය යුතුය
【~】✪ කඩවත, ගණේමුල්ල, කිරිල්ලවල අවට පදිංචිකරුවන්ට විශේෂ සලකා බැලීමකි
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ දත්ත ඇතුළත් කිරීමේ කටයුතු
【~】✪ ගනුදෙනුකරුවන්ගේ සහ නිෂ්පාදන දත්ත පරිගණකගත කිරීම
【~】✪ වෙනත් පරිපාලන සහායක කාර්යයන්
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මූලික වැටුප රු. 60,000 + අතිකාල දීමනා (OT)
සේවා අරමුදල් (EPF) සහ විශ්‍රාම වැටුප් අරමුදල් (ETF) හිමි වේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය : 071 209 9938
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
මානව සම්පත් කළමනාකරු, කැන්ඩි කඩවත ශාඛාව,
අංක 43, කොළඹ - නුවර පාර, කඩවත.