🌸 ගුරුවරියක් වීමට සිහින දකින ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!...
හෝමාගම ප්රදේශයේ පිහිටි ප්රමුඛ පෙර පාසලක පෙර පාසල් ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 අයදුම් කළ හැකි සුදුසුකම්
▪️ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින
▪️ පුහුණු / නුපුහුණු
▪️ වයස අවුරුදු 18 – 35 අතර ගුරුවරියන්
▪️ වගකීමකින් සහ කැපවීමෙන් වැඩ කළ හැකි
▪️ දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් ගැන්වීම් කටයුතු කළ හැකි
▪️ හොඳ සන්නිවේදන හැකියාවන් සහිත
▪️ කණ්ඩායමක් ලෙස එකමුතුවෙන් වැඩ කළ හැකි
✔️ සරිලන වැටුපක්
✔️ සුහදශීලී සහ කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
✔️ ආරක්ෂිත හා සුවපහසු සේවා පරිසරයක්
✔️ අත්දැකීම් සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න
0710130326
📲 ඔබගේ අයදුම් පත්රය අදම WhatsApp කරන්න
0769664065