🌸 ගුරුවරියක් වීමට සිහින දකින ඔබට වටිනා අවස්ථාවක්! 🌸
📍 කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක් සඳහා
ගුරුවරියන් (Pre-School Teachers) බඳවා ගැනේ.
🔹 අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 18 – 35 අතර
• පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය
• පුහුණු / නුපුහුණු ගැහැණු පාර්ශ්වය සඳහා අයදුම් කළ හැක
• සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීමේ හැකියාව
• දරුවන්ට ආදරයෙන් හා කරුණාවෙන් ඉගැන්වීමට කැමැත්ත
🔹 අපෙන් ඔබට:
✔ සරිලන වැටුපක්
✔ ආරක්ෂිත සහ සුහද සේවා පරිසරයක්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026.02.28 (සෙනසුරාදා)
⏰ වේලාව: උදේ 9.00 සිට සවස 2.00 දක්වා
📍 ස්ථානය: අරුණළු ආයතනය, සුනිටෙක් ගොඩනැගිල්ල, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📝 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ඔබගේ අයදුම්පත සහ අදාළ සහතිකපත් රැගෙන පැමිණෙන්න.