👩🏫❤️පුංචි දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන සුන්දර ගුරුවෘත්තියට ඔබත් සිහින දකිනවාද එහෙනම් මේ අවස්ථාව ඔබටයි....!
📍ජාඇල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක පහත තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
🧸 Pre-School Teachers
📚 Primary Teachers
📋 අවශ්‍ය සුදුසුකම්
👧 ගැහැණු පාර්ශවය සඳහා අයදුම් කළ හැක.
⏳ වයස අවුරුදු 18 - 35 අතර,
🎓 ගුරු පුහුණු ඩිප්ලෝමාවක් හදාරා අවසන් කර ඇති හෝ දැනට හදාරමින් සිටින (පුහුණු / නුපුහුණු) අය,
🗣️ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කිරීමේ හැකියාව.
❤️ දරුවන්ට ආදරයෙන් සහ කරුණාවෙන් ඉගැන්විය හැකි, වගකීමෙන් කටයුතු කළ හැකි අය විය යුතුය.
💰 සරිලන ආකර්ෂණීය වැටුපක්
🛡️ ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 071 013 0326
📱 074 149 7970
📲 ඔබගේ අයදුම් පත්‍රය (CV) අදම WhatsApp කරන්න:
👉 074 124 3099