රත්තනපිටය හන්දියට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 16.03
මෙම ඉඩම ඇවිදින මංතීරුවකට සහ මනස්කාන්ත වේල්යායකට මුහුණලා ඇත
රත්තනපිටය හන්දියට මීටර් 500 යි
බෙල්ලන්විල විහාරයට මීටර් 500යි
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
🔴👉මෙම ඉඩමේ වටිනාකම පර්චසයක මිල 20යි
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න
Precious land for sale near Rattanapitaya Junction
The size of the land is 16.03 perches
The property faces a walking path and a breathtaking dam
500 meters to Rattanapitaya junction
500 meters to Bellanwila temple
A free quiet peaceful environment with decent neighbors
All supermarkets and banks are very close
🔴👉The value of this land is 20 per perch
Prices are negotiable
Please Contact Genuine buyers only