⛔ 𝘼𝙣 𝙤𝙥𝙥𝙤𝙧𝙩𝙪𝙣𝙞𝙩𝙮 𝙩𝙤 𝙞𝙣𝙫𝙚𝙨𝙩‼️
🔴𝘾𝙖𝙨𝙝 𝙗𝙪𝙮𝙚𝙧𝙨 𝙤𝙣𝙡𝙮
👉A prime plot of land with an old house is available for sale at Mahindarama Road, Ethulkotte
🔴𝙄𝙩 𝙝𝙖𝙨 𝙗𝙚𝙚𝙣 𝙙𝙚𝙘𝙞𝙙𝙚𝙙 𝙩𝙤 𝙨𝙚𝙡𝙡 𝙩𝙝𝙞𝙨 𝙥𝙧𝙤𝙥𝙚𝙧𝙩𝙮 𝙛𝙤𝙧 𝙡𝙚𝙨𝙨 𝙩𝙝𝙖𝙣 𝙩𝙝𝙚 𝙡𝙖𝙣𝙙 𝙫𝙖𝙡𝙪𝙚 𝙞𝙣 𝙩𝙝𝙞𝙨 𝙖𝙧𝙚𝙖 𝙙𝙪𝙚 𝙩𝙤 𝙖 𝙘𝙖𝙨𝙝 𝙚𝙢𝙚𝙧𝙜𝙚𝙣𝙘𝙮.
🔺The size of the land is 11.65 perches
🔺The size of the house is 1200 square feet
🔺 Road is 20 feet
◾Bedrooms - 2
◾Bathrooms - 1
◾Living room
◾Kitchen
✴️ 300 meters to Kotte, Rajagiriya main road
✴️ 2 km to Pitakotte junction
✴️ 2 km to Rajagiriya junction
♦️All supermarkets and all banks are very close
❤️A free quiet peaceful environment with decent neighbors
🔴 The value of this land is 1950000/= per perches
🔴This is a great opportunity for someone looking to invest
⚫Genuine Buyers only call
👉
⛔ආයෝජනයට අනගි අවස්ථාවක්‼️
👉🔴අත්පිට මුදලට පමණක් විකිණේ
👉ඇතුල්කෝට්ටේ, මහින්දාරාම පාරේ පැරණි නිවසක් සහිත අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත
🔴මෙම දේපළ මුදල් හදිස්සියක් මත මෙම ප්රදේශයේ ඉඩම් වටිනාකමටත් වඩා අඩු මුදලකට අලෙවි කිරීමට තීරණය කර ඇත.
🔺ඉඩමේ ප්රමාණය පර්චස් 11.65 යි
🔺නිවසේ ප්රමාණය වර්ග අඩි 1200 යි
🔺පාර අඩි 20 යි
◾නිදන කාමර - 2
◾නාන කාමර - 1
◾සාලය
◾කුස්සිය
✴️කෝට්ටේ, රාජගිරිය ප්රධාන පාරට මීටර් 300 යි
✴️පිටකෝට්ටේ හන්දියට කිලෝමීටර් 2 යි
✴️රාජගිරිය හන්දියට කිලෝමීටර් 2 යි
♦️සියලුම සුපිරි වෙළෙඳසල් සහ සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
♥️නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් වන ප්රදේශයකි
🔴මෙම ඉඩමේ වටිනාකම පර්චසයක මිල 1950000/=
🔴ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කෙනෙකුට මෙය කදිම අවස්ථාවක්
⚫ගැණුම්කරුවන් පමණක් අමතන්න
👉