🌸 ගුරුවරියක් වීමට සිහින දකින ඔබට හොඳම අවස්ථාවක්! 🌸
📍රාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෙර පාසලක් සඳහා පෙර පාසල් ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය,
✔️ පුහුණු / නුපුහුණු ගැහැණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
✔️ ළමුන් සමඟ කාරුණිකව, ඉවසීමෙන් හා කාර්යක්ෂමව කටයුතු කළ හැකි විය යුතුය
✔️ (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කළ හැකිනම් විශේෂ වාසියක්)
🌟 සරිලන හා සාකච්ඡා කරගත හැකි වැටුප
🌟 සුහදශීලී ගුරුවරු මණ්ඩලයක්
🌟 ආරක්ෂිත හා හිතකර සේවා පරිසරයක්
🌟 වෘත්තීය දක්ෂතා වර්ධනයට අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0710130326
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න: 0769664065
✨ ඔබගේ ගුරු සිහිනය සැබෑ කරගන්න අදම අප හා එකතු වන්න! ✨