💼 මහාබාගේ අවට ප්රදර්ශනාගාර විකුණුම් නිලධාරනියක් අවශ්‍යයි..!!!
💠 සුදුසුකම් :
✪ වයස 18-35 අතර
✪ 3D නිර්මාණ හැකියාව ඇති හෝ අතින් ඇදිය හැකි
✪ විශ්වාසයෙන් වැඩ කල හැකි
✪ කථිකත්වය, සුහදශීලි සහ ඉලක්ක සම්පුර්ණ කරගත හැකි
✅ අපෙන් ඔබට;
【~】ආකර්ෂණීය වැටුප්
【~】 දිරි දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
**ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දැන්ම අපව සම්බන්ධ කරගන්න**
~~0776251385 / 0759777101~~