💼 තනතුර : සහායක/විධායක - ප්රදර්ශනාගාර සහායක/විධායක
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. උ/පෙළ හෝ අ.පො.ස. සා/පෙළ සාර්ථකව සමත් වීම
【~】✪ වයස අවුරුදු 18 – 35 අතර වීම
【~】✪ පාරිභෝගික සේවය පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමකි
【~】✪ සුහදශීලි පාරිභෝගික සේවයක් සැපයීමේ හැකියාව
【~】✪ ඉංග්රීසි සහ සිංහල භාෂා හැසිරවිමේ කුසලතාවය
【~】✪ කණ්ඩායමක් ලෙසින් වැඩකිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාරයේ පාරිභෝගික සේවා කටයුතු කළමනාකරණය කිරීම
【~】✪ පාරිභෝගික ඉල්ලීම් සහ විමසීම් හැසිරවීම
【~】✪ අලෙවි කටයුතු සඳහා සහාය වීම
【~】✪ ප්රදර්ශනාගාරය පිළිවෙලට හා ආකර්ශනීය ලෙස පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. එසේත් නැතිනම් අයදුම්පත, ජාතික හැඳුනුම්පත සහ සහතික පත්ර රැගෙන පහත ලිපිනයට පැමිණ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්න. (සම්මුඛ පරීක්ෂණ පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා පවත්වනු ලැබේ.)
#📳 දුරකථන අංකය : 070 212 8470
# 📧 ඊ-මේල් ලිපිනය : recruitment@mccurrie.net
📪 ලිපිනය : ලංකා ස්පයිස් (පුද්) සමාගම, මාකුඹුර, පන්නිපිටිය