💼 තනතුර : ප්රදර්ශනාගාර සුපරීක්ෂක (ගැහැණු/පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ අදාළ තනතුර සඳහා පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය.
【~】✪ යහපත් චරිතයක් සහ වගකීම් හැඟීමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම.
【~】✪ ප්රදර්ශනාගාර කටයුතු කළමනාකරණය.
【~】✪ විකුණුම් ඉලක්ක සපුරාලීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල උදැසන 09 සිට දහවල් 02 දක්වා දංකොටුව ප්රධාන කාර්යාලයේදී ඉදිරිපත් වන්න. එසේත් නැතිනම් ඔබගේ CV එක WhatsApp කරන්න : 074 410 9068
📳 දුරකථන අංකය :
074 410 9068 (WhatsApp)
📪 ලිපිනය :
Anura Trade Center (Pvt) Ltd
Pannala RD, Dankotuwa
ස්ථාන: දංකොටුව, වෙන්නප්පුව, මීගමුව, පන්නල, ආඬිඅම්බලම, කොච්චිකඩේ
වහාම බඳවා ගැනීම සඳහා