💼 තනතුර : ප්රදර්ශනාගාර සහයක (Showroom Assistant - පිරිමි) - මොරටුව
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු යන දෙඅංශයෙන්ම අයදුම් කළ හැක.
【~】✪ ශාරීරිකව සුදුසු වීම හා වැඩ කිරීමේ කැපවීමක් තිබීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ ප්රදර්ශනාගාර සහයක තනතුර සඳහා පිරිමි අයදුම්කරුවන් පමණක් අවශ්‍ය වේ.
【~】✪ මඩපාත, ගෝනපොල හා මොරටුව අවට ප්‍රදේශවල පදිංචි වී සිටීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
ප්රදර්ශනාගාර සහයක (Showroom Assistant) :
【~】✪ ප්‍රදර්ශනාගාරයේ පාරිභෝගික සේවා කටයුතු සිදු කිරීම.
【~】✪ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම හා ගබඩා කිරීම.
【~】✪ ප්‍රදර්ශනාගාරයේ පිරිසිදුකම හා පිළිවෙල පවත්වා ගැනීම.
【~】✪ පාරිභෝගිකයින්ට භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා දීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 60,000 - 65,000
【~】✪ පැමිණීමේ දීමනා
【~】✪ අතිකාල ගෙවීම්
【~】✪ ආහාර දීමනා
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ EPF / ETF දායකත්වයන්
【~】✪ නවාතැන් පහසුකම් නොමිලේ
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
සේවා කාලය : සඳුදා සිට සෙනසුරාදා දක්වා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර මෙම දැන්වීමේ "Call Employer" හි සඳහන් පහත දුරකථන අංක හරහා අමතන්න.
#📳 දුරකථන අංකය :
076 373 9933 - නවෝදි
076 886 3062 - විසල්
077 712 7057 - සෙව්වන්දි
📪 ලිපිනය :
මඩපාත / ගෝනපොල / මොරටුව
Employer : Puwakaramba Enterprises (Pvt) Ltd
Job Type : Full Time
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතනය සමඟ එක්වන්න!
අදම අප හා සම්බන්ධ වන්න!