💼 තනතුර : ප්රදර්ශනාගාර සහායක (Showroom Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. උ/පෙළ හෝ අ.පො.ස. සා/පෙළ සාර්ථකව සම්පූර්ණ කර තිබීම.
【~】✪ වයස අවුරුදු 35ට අඩුවීම.
【~】✪ වෙනත් ප්‍රදර්ශනාගාරයක සේවය කර තිබීම හෝ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
【~】✪ සුහදශීලී පාරිභෝගික සේවය සැපයීමේ හැකියාව.
【~】✪ ඉංග්‍රීසි සහ සිංහල භාෂා හැසිරවීමේ කුසලතාවය.
【~】✪ කණ්ඩායම් හැඟීමෙන් වැඩකිරීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ATT8 ශ්‍රේණියේ Mc Currie නිෂ්පාදන ප්රදර්ශනාගාරවල සේවය සැපයීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සෑම දිනකම පෙ.ව.9 සිට ප.ව.4 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. අයදුම්පත, ජාතික හැඳුනුම්පත සහ සහතික සමග ලංකා ස්පයිස් (පුද්) සමාගම, මාකුඹුර, පන්නිපිටිය ලිපිනයට පැමිණෙන්න.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 070 212 8470
# 📧 ඊ-මේල් ලිපිනය : kaushalya@mccurrie.net
📪 ලිපිනය : ලංකා ස්පයිස් (පුද්) සමාගම, මාකුඹුර, පන්නිපිටිය.
සේවා ස්ථාන: නාවල | කිරුළපන | බොරැල්ල |කොට්ටාව |ගල්කිස්ස |අළුත්ගම |කිරීබත්ගොඩ | කොටහේන
විශේෂ ප්‍රසාදය: Mc Currie නිෂ්පාදන සඳහා 15% OFF.