මීගමුව 🏞️ දළුපොත කොප්පරා හන්දියට ආසන්නයෙන් පර්චස් 80 පොල් ඉඩම කොටස් දෙකක් වශයෙන් විකිණීමට .
🛖 කුඩා නිවසක් සහිතයි
💰 පර්චසයක මිල. 510,000/=
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
🗾 මීගමුව Browns Beach එකට 4Km
🌃 මීගමුව නගරයට 5.9Km
🏙️ මීගමුව කොළඹ ප්රධාන මාර්ගයට කොප්පරා හන්දියට 4Km
🚘 මීගමුව ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයට 1.5Km
✈️ කටුනායක ගුවන් තොතුපලට 13Km
♐ නල ජලය උල්පත් ජලය
♐ විදුලිය සහිතයි
♐ අනුමත පිඹුරැපත් සින්නක්කර අයිතිය
📌 Ref: - 9415