පර්චස් 65.!කාමර 4 !සමග නිවස! ඉඩමේ වටිනාකමට !! කොලඹ නුවර පාරේ පහසුවත් සමග නිස්කලංක පරිසරයක් සොයන ඔබට.ඉකමනින් විකිණිමට.
📍 කොළඹ–නුවර ප්රධාන පාරට අතේ දුරින්
🚶♂️ පස්යාල හන්දියට පයින් යන දුර
🛣️ මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ළඟින්
🏠 නිවසේ විස්තර
📏 පර්චස් 65 – විශාල, පරිසර සුහද ඉඩම
🛏️ කාමර 4 – විශාල, පිරිසිදු, සාමකාමී
❇️සාලය
❇️කෑම කාමරය
❇️මුලුතැන්ගෙය
❇️බාත්රූම් 01
🌿 විවේකය, නිදහස
🏖️ නිවාඩු නිකේතනයකට / Holiday Home එකකට සුදුසුම
⭐ විශේෂ ලක්ෂණ
නාගරික පහසුකම් අතේ දුරින්
නගරයෙත් ගමේත් ගුණාංග එකතුව
පරිසරයේ නිශ්ශබ්ද සුවය
නිවස වටා විශාල ඉඩක්
මිල ලක්ශ 165/=
මිල සාකච්චා කල හැකිය
EE-CA-H 9946