ගම්පහ පර්චස් 157 ඉඩම සමග නිවස ලක්ෂ 59 යි නිට්ටඹුව වීරසූරිය කන්ද ප්රදේශයෙන් විකිණීමට නුවර කොළඹ ප්රධාන බස් මාර්ගයට 2.5Km දුරින් 🛣️
🌳 බෝග වර්ග -
රබර් ගස් 115
පොල් ගස් 07
පොල් පැල 06
දූරියන් ගස් 03
රඹුටන් ගස් 03
කොස් ගස් 05
දෙල් ගස් 05
පුවක්,ගම්බිරිස්,අඹ,ගොරක
🏠️ නිවස - කාමර 3/සාලය/කුස්සිය/කෑම කාමරය/බාත් රෑම්/ටොයිලට්/වැරැන්ඩාව
🧩 නල ජලය 💦 උල්පත් ජලය
🧩 විදුලිය
🧩 අඩි 20 / 12 මාර්ගය
🧩 නිරවුල් ඔප්පු
📌 Ref: - 9406