• මාලඹේ නගරයට විනාඩි 3 යි
• පැලවත්ත හන්දියට විනාඩි 5 යි
• මාලඹේ අතුරුගිරිය ප්රධාන මාර්ගයට ඇවිදින දුරින්
• අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරක්
• මනා සංවර්ධනයක් සමග දින 7ක් තුල සියලුම අනුමත ලියකියවිලි ඔබ අතට
• පුළුල් අන්තර් මාර්ග සහ කොන්ක්රීට් කළ කාණු
• විදුලිය සහ ජලය
• ආරක්ෂිත ගේට්ටු හා වට තාප්ප