💼 තනතුර : බඳුන් සෝදන්නා (Pot Washer)
💠 සුදුසුකම් :
【~】✪ ජාතික හැඳුනුම්පත සහ අදාළ සහතිකපත් සතුවීම.
【~】✪ මුළුතැන්ගෙයි භාණ්ඩ හැසිරවීමේ පළපුරුද්ද තිබීම (වාසියක්).
【~】✪ පිරිසිදුකම පිළිබඳ අවබෝධය සහ කඩිසර බව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ භාවිතා කළ සියලුම බඳුන්, භාජන, කබල් සහ උපකරණ පිරිසිදු කර විෂබීහරණය කිරීම.
【~】✪ මුළුතැන්ගෙයි උපකරණ සහ බඳුන් පිළිවෙලට තැබීම.
【~】✪ බඳුන් සේදීමේ ප්රදේශය පිරිසිදුව හා සංවිධානාත්මකව තබා ගැනීමට සහාය දැක්වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය මාසික වැටුපක් (මුලික වැටුප් - 50,000.00), නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන සම්මුඛ පරීක්ෂණය සඳහා පහත ලිපිනයට එන්න. නැතහොත්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : - 0771590786 | 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
📌 30/10 මරදාන පාර, හැඳල, වත්තල.