Pos System Software development for Cashier Billing Barcode Stock
ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. අවුරුදු 15 ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්
❈ බිල්පත් මුද්‍රණය
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
ආදී තවත් සේවාවන් සමග...
Dr. POS Billing System Software Total Solutions
Dr. POS Software තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම පහසුම දීර්ග කාලීන ඉතිහාසයක් සහිත ආයතනයක Software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
Dr POS Software
No Annually or Monthly Charges
Why pay more for the POS System?
Can be customized fit to your budget & requirements
Looking for the new POS system for newly open Business?
Restaurant, Supermarket, Textile . etc.
Need to updated existing POS to new POS system?
Free demonstration & requirement collecting
Total Software Solutions for Front Office & Corporate Office
Prices can be negotiated. Call us for more info.
Please send your details via SMS to get the online demonstration for the software.
Lowest Price, Quality Service, Can Arrange Free Demonstration
We are Dr. POS
We are registered company in Sri Lanka
Come visit us @ RN Enterprises
Location : 203, 1st Floor Kesbawa Road, Boralasgamuwa (Next to NDB Bank)
Location map https://www.google.com/maps/place/Dr.+POS/@6.8402219,79.9002881,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b703b9d452d:0x5d172eae972ebd0d!8m2!3d6.8402219!4d79.9024821
Please like our Facebook Page: FB : අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න
* online & site visiting support.
* Island wide delivery.
* 100% free software updates.
Dr.POS Systems for Any Businesses
Complete "Dr. POS Systems" available for sale. Can be used for Book shops , Pastry shops , Retail shops , Mini Super markets , Hardware shops , Saloons , Liqueur shops , Communications , Restaurants and etc..
Inventory Management , Customer billing , Report generation , Item Maintenance , Stock
controlling , Expenses management , Profit calculations . and many more features available.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Cashier Billing Stock Barcode System Software Development
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 20,000දින 51Cashier Billing Barcode System Software Development
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 20,000දින 51Pos System Software for Barcode Billing Stock Control Development
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 20,000දින 39Cashier Billing Pos System Software Development
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 20,000දින 54