POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ Package Includes:
OFFLINE POS SOFTWARE
22” NORMAL MONITOR (USED)
CORE i3 4th GEN PC – 8GB RAM / 500GB HDD (USED)
650VA BRAND NEW UPS
58MM POS THERMAL PRINTER
CASH DRAWER
2D HANDHELD WIRED BARCODE SCANNER
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන පළපුරුද්දක් සහ විශ්වාසනීය ඉතිහාසයක් සහිත RK Enterprises Pvt Ltd විසින්
🔸 ඔබ සතුව ඇති බජට් එකට ගැලපෙන හොඳම POS Billing System එකක් අදම ඔබට ලබා දීමට අප සූදානම්.
🔸 ඔබගේ ව්‍යාපාරයත් නවීන, ස්මාට් ක්‍රමයට ගෙන යාමට අපි ඔබට සහය වෙමු.
👉 POS System එකක් තෝරාගැනීමේදී ඔබ මේ කරුණු සලකා බැලුවාද?
01️⃣ මෙම ක්ෂේත්රයේ ආයතනය කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාල සීමාව?
03️⃣ විශ්වාසනීය ඉතිහාසයක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවාද?
05️⃣ නිශ්චිත, ස්ථිර කාර්යාලයක් තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් සිටිනවාද?
07️⃣ අධ්‍යක්ෂක මණ්ඩලයක් පවතිනවාද?
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් ලේඛන නිකුත් කරනවාද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවක් ලබා දෙනවාද?
🔟 එම ආයතනය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තැබිය හැකිද?
👉 ඔබට මේ ගැටලු තියෙනවද?
❌ හැමදාම billing අවුල්ද?
❌ Stock balance හරියට පෙන්වන්නේ නැද්ද?
❌ Accounts හදන්න දවසම යනවද?
❌ Sales අඩුවෙලාද?
🔸 System Software එක තෝරාගැනීමේදී
දිගු කාලීන ඉතිහාසයක් සහිත, විශ්වාසනීය ආයතනයක් තෝරාගැනීමෙන්
👉 ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන POS Software English Language වලින් ලබා ගත හැක.
🔸 ඕනෑම Business Type එකකට ඔබගේ අවශ්‍යතාවය අනුව Custom POS Software නිර්මාණය කර වැඩිදියුණු කර දිය හැක.
🔸 වසර 15කට අධික අත්දැකීම් සහ විශ්වාසනීය සේවාවන් සමග අප වෙනස ඔබටම දැනගන්න.
🚫 නිශ්චිත ස්ථානයක් නොමැති
Home / Online / ව්‍යාජ ආයතන වෙත ගොස්
👉 ඔබගේ වටිනා කාලය, මුදල් සහ ව්‍යාපාරයට සිදුවන හානි වලක්වා ගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
🔸 විශ්වාසනීය, ප්‍රමිතිය සහිත සේවාවක් ලබාගැනීමට
👉 RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ තෝරාගන්නා Software එක සඳහා
👉 ජීවිත කාලය පුරාම Support & Guidance අපෙන්.
💻 POS Software හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈
⭕ බිල්පත් මුද්‍රණය
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම / ලාභය
⭕ Cash / Credit Sales වෙන් වෙන්ව
⭕ Discount Calculation
⭕ Accounting Management
⭕ Supplier & Customer Details
⭕ Remaining Stock Details
⭕ Re-order Level Alerts
⭕ Daily / Monthly Reports
⭕ Service & Business Management
⭕ වේගවත් සිංහල හෝ ඉංග්‍රීසි බිල්පත්
✔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන ඔබගේ ව්‍යාපාරය ස්මාට් කරන්න
👉 POS System එකකට අදම මාරු වෙන්න
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ගැටළුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක AnyDesk Online Support ලබා දේ.
✔ RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map Available
💫 We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලත් විවෘතයි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Pos Printers Repair and Service
සාමාජිකයාකොළඹ, කාර්යාල උපකරණ, සැපයුම් සහ ලිපිද්රව්යරු 2,000දින 14
3 Inch POS Paper Roll
සාමාජිකයාකොළඹ, කාර්යාල උපකරණ, සැපයුම් සහ ලිපිද්රව්යරු 245දින 59
2.25 Inch POS Paper Roll
සාමාජිකයාකොළඹ, කාර්යාල උපකරණ, සැපයුම් සහ ලිපිද්රව්යරු 100දින 59
3 Inch POS Printer Paper Roll
සාමාජිකයාකොළඹ, කාර්යාල උපකරණ, සැපයුම් සහ ලිපිද්රව්යරු 245දින 3
