වැලිගම පොල්වත්ත ගඟට මායිමිව අගනා බිමි කොටස් කීපයක් විකිණීමට
වැලිගම මුහුදු වෙරළට 1km
සංචාරක වියාපාරයකට හෝ ආයෝජනයට කදිම තැනකි
තාර යෙදු පුළුල් මාර්ග
නල ජලය සහ විදුලිය සපයා ඇත
මූලික ගෙවීම වටිනාකමෙන් 20%
ඉතිරිය පොලි නැතුව කැමති විදිහට අවුරුද්දකින් ගෙවන්න