💠 S&T Interiors Pvt Ltd - Hayleys Subsidiary 💠
📌 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻: Colombo
✅ දැව පින්තාරු වැඩ පරීක්ෂක (Polishing Supervisor) දැන් බඳවාගනු ලැබේ.
💼 තනතුර : දැව පින්තාරු වැඩ පරීක්ෂක - කොළඹ
✅ වරප්රසාද : මූලික වැටුප් + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා
EPF & ETF අරමුදල් දායකත්වය
ආහාර හා නවාතැන් පහසුකම්
අයදුම්පත් යොමුකිරීම ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න.
📳 දුරකථන අංකය : 076 075 3323
📧 ඊ-මේල් ලිපිනය : careers@stl.lk