ගොවි මහතුනි...
ඔබත් ඔබගේ කුඹුර තමන්ගෙම නගුලකින් සීසාගන්න ඕන කියලා හිතෙන කෙනෙක්ද...
එසේනම් ඔයාට අවශ්‍යයි අංක 1කේ නගුලක්...
ලංකාවේම නිෂ්පාදිත, වසර 30කට වැඩි විශ්වාසයක් සමඟ...
වසර 3ක වගකීම් කාලයක්ද සමග!
ඔබගේ පොඩි ට්‍රැක්ටර් එකට හොඳම මිතුරා —
සාලිය ඉන්ඩස්ට්‍රිස් පොඩි ට්‍රැක්ටර් නගුල!
අදම පැමිණෙන්න — Saliya Industries වෙත!
\ඔබත් එක්ක – කුඹුරේ සිට ජයග්‍රහණය දක්වා!
ඔබගේ පරණ නගුල්ද අලුත් වැඩියා කරනු ලැබේ...
පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුව වෙත. (Saliya industries)