පන්නිපිටියේ පිහිටි අපගේ *තෙමහල් නිවසේ නැවතී සේවය කිරීම සඳහා, විශ්වාසවන්ත, පිරිසිදුකමට සැලකිලිමත් සහ වගකීමෙන් කටයුතු කළ හැකි **ගෘහ සේවිකාවක්* අවශ්‍යයි.
ප්‍රධාන කාර්යයන්:
• ඉතා රසවත්ව හා පිරිසිදු ලෙස ආහාර පිළියෙල කිරීම
• මුළුතැන්ගෙය පිරිසිදුව හා පිළිවෙළට තබා ගැනීම
• කුඩා දරුවන් දෙදෙනෙකු ආදරයෙන් හා වගකීමෙන් බලාගැනීම (අවශ්‍ය අවස්ථාවලදී පමණි)
• සේදු රෙදි හොඳින් මැද, පිළිවෙළට අඩුක් කිරීමේ හැකියාව තිබීම විශේෂයි.
• *නවාතැන් හා ආහාර පහසුකම් නොමිලේ සැපයේ*
💰 මාසික වැටුප:
*රු. 60,000/-*
විශ්වාසවන්ත, කාර්යක්ෂම, පිරිසිදුකමට සැලකිලිමත් සහ අවශ්‍ය අවස්ථාවලදී කුඩා දරුවන් සමඟ හොඳින් කටයුතු කළ හැකි අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා:
*077 052 5297*
*072 233 0300*