🔹 පල්ලේවෙල දුම්රියපොළට
විනාඩි 05
🔹 මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයට විනාඩි 20
💡මූලික විශේෂාංග
• කාමර 06(ගබඩා කාමරයද
ඇතුළත් වේ.)
• ඉඩකඩ ඇති මුළුතැන්ගෙය
• කෑම කාමරය
• bathroom 01 ඇතුළුව
කොටස් 13කින් සමන්විත වේ
• පර්චස් 39.34 ක ඉඩම
• වතු කිහිපයක් මැද පිහිටා
ඇත.
• සාමකාමී අසල්වැසියන් සහ
ඉදිවෙමින් පවතින නව
නිවාස තුනකට මුහුණලා
• නාගරික තදබදයෙන් මිදුනු
නිස්කලංක වටපිටාව
• නොසිදෙන උල්පත් ජලය
(ළිං ජලය)
• විදුලිය
• පොල් ගස් 15, කජු,දෙල් ,
රඹුටන්, පුවක්, බුලත් වගාව,
තැඹිලි
◻️ සාලයට ටයිල් අල්ලා ඇත.
◻️ කොටස් 12කම සිවිලිම් ගසා ඇත.
◻️ නිවස වර්ග අඩි 1392
◻️ නිරවුල් ඔප්පු
පර්චස් 01= රු.ලක්ෂ 125000
මුළු වටිනාකම( නිවසත් සමඟ) රු.12000000/=
( මිලගණන් සාකච්ඡා කරගත හැකිය.)
වැඩිදුර විස්තර සදහා අමතන්න📞