පර්චස් 80 යි.වෙල් යායකට මුහුණලා වතුපිටිවල ආයෝජන කලාපය අසලින් නිවසක් සමග වටිනා ඉඩමක් විකිණීමට තිබේ.
👍 ඉඩම වටා තාප්ප ගේට්ටු යොදා ඇත.
👍 කාමර 3/ සාලය/ මුලුතැන්ගෙය / බාත්රූම් 1 සගිත නිවස
👍 නළ ජලය🚰 ළිං ජලය🚰 විදුලිය සහිතයි
👍 නිරවුල් සින්නක්කර ඔප්පු
👍 වතුපිටිවල ආයෝජන කලාපයට 1 KM
🚍 නිට්ටඹුව කිරිදිවැල පාරට 1.5 KM
🚍 කොළඹ නුවර පාරට 3.5KM
💰 පර්චසයක මිල 170,000/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කර ගැනීමට හැකියාව තිබේ)
EE UP H 8046