පල්ලෙවෙල දුම්රිය ස්ථානයට ලගින් 🚂🍃 සුන්දර වෙල්යායකට මායිම් 🌾පර්චස් 15/20 බිම් කොටස් 2 ක් ප්රදේශයේ අඩුම මිලට විකිණීමට.
💰 පර්චසයක මිල 165,000//= (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🌐 පල්ලෙවෙල නගරයට 950M
🌐 නිට්ටඹුව ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයට 4Km
📂 අඩි 12 මාර්ගය
📂 උල්පත් ජලය
📂 විදුලිය
🛑 පදින්චියටත් ආයෝජනයකටත් හොදම තැනක්
📌 Ref No: EE SA 13732/13733