පර්චසය 2.25/= වේයන්ගොඩින් බස් පාරට මුහුනලා වෙල්යායකට මායිම් පර්වස් 14 කොටස් 4 ක් විකිණිමට
💎 වදුරව දුම්රිය නැවතුමට විනාඩි 5
💎 බාදුරාගොඩ පාරට 800m
💎 වේයන්ගොඩ නගරයට විනාඩි 10
💎 බැංකු , පාසල් , රාජ්ය ආයතන ඇතුලු සියළු පහසුකම් සමීපව
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
👍 ජලය විදුලිය
👍 නිරවුල් සින්නක්කර ඔප්පු
📃 බැංකු ණය පහසුකම්
EE / KM / L 14055 / 14056