Platinum red tail dumbo ear guppy available.
Breeding size
Male and female available .
Real photos attached.
Not for bulk sale retail only.
No delivery.
(arround 60 breeding pairs and 200+ one month old babies available )
ප්ලැටිනම් රෙඩ් ටේල් ඩම්බෝ ඉයර් ගප්පි විකිනීමට ඇත.
අභිජනනයට ඉතා ආසන්නා හා වඩාත් සුදුසු සතුන් වේ.
ගැහැනු පිරිමි සතුන් ඇත.
සත්‍ය ඡායාරූප අමුනා ඇත.
තොග විකිනුම් නොකරන අතර සිල්ලරව ලබාදෙනු ලැබේ.
ඩිලිවරි නැත.
(මවු සතුන් ජෝඩු 60ක් පමන ඇති අතර මාසයක් පමන වයස පැටවුන් ජෝඩු 200ඇත.පැටවුන් සියල්ල එක්වර පමනි.)