යන්ත්ර ක්රියාකරු (Plant Operator) :
වත්තල ප්රාදේශයේ ආයතනයක යන්ත්ර ක්රියාකරුවන් සදහා නව බදවාගැනීම් සිදුකරනු ලබයි.
පහත සුදුසුකම් සපුරා ඇති අයගේ අයදුම් පත්ර සලකා බලනු ලැබේ.
•තනතුර : යන්ත්ර ක්රියාකරු (Plant Operator)
• සුදුසුකම් : වෘත්තීය පුහුණු පාඨමාලා NVQ 3/4 හිමි අයෙක් විය යුතුයි.
•වරප්රසාද:
* ආකර්ෂණීය වැටුප්
* ආර්ථසාධක (EPF/ETF)
* අතිකාල දීමනා
•අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සදහා සුදුසුකම් සපුරාලන්නේ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා
හෝ පහත සඳහන් දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් 2026 – 02 –07 දිනට පෙර අයදුම් කරන්න.
දුරකථන අංකය: 071 768 9866 (WhatsApp)
071 768 9866 (Call for More Info)