➤ දෙහිවල නැදිමාල බෙල්ලන්තර පාරේ පර්චස් 21 ක වටිනා නේවාසික ඉඩමක් සහ නිවාස 2 ක් සහිත දේපළකි.
➤ ඉඩම සමඟ නිවාස 2 ක් ඇත.
➤ නිවාස දෙකෙහිම කාමර 6 ක් සහ නාන කාමර 3 ක් ඇත.
➤ බෙල්ලන්තර ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක් පමණි.
➤ අඩි 15 ක මාර්ගයකින් පහසු ප්‍රවේශයක් ඇත.
➤ 119 බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ පර්චසයක් රුපියල් 4,500,000 ක් වන අතර මිල සාකච්ඡා කළ හැකිය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd