හලාවත පිහිටි Clements'S - Cafe, Bakery and Food Court, හි පිරිසිදු කරන්නන් සදහා ඇබෑර්තු ඇත.
පිරිමි / කාන්තා දෙපාර්ශවයටම අයදුම් කල හැක.
වයස අවුරුදු 50ට අඩු විය යුතුයි.
වසර දෙකක පළපුරුද්ද
නොමිලේ නවාතැන් පහසුකම් / සේවා මුරයට අදාලව ආහාර සමග සිත් ගන්නා සුළු වැටුප්.
විමසීම් : 077 5426522