මහරගම පිහිටි රූපලාවණ්‍යගාරයක් සදහා පිරිසිදුකිරීමේ නිලදාරිනියක් අවශ්‍යව ඇත.
කාර්ය
1. පිරිසිදු/අවංක/විශ්වාසවන්ත සේවකයකු විය යුතුය.
2. ආයතනයට ආවේනික වූ පිරිසිදු කිරීමේ ක්‍රමවේදවලට යටත්ව පිරිසිදු කිරීම් සිදුකල යුතුය.
3. ආයතනික පරිසරයට අනුව අනුවර්තනය වීමේ හැකියාව.
සුදුසුකම්
1. නීරෝගී අයකු වීම.
2. වයස අවුරුදු 35 - 55 ත් අතර අයකු වීම.
මෙම තනතුර සදහා ඔබ සුදුසු අයකුනම් පහත සදහන් දුරකතන අංක හා සම්බන්දවී සම්මුඛ පරීක්ශන සදහා වෙලාවක් වෙන් කර ගන්න.
දුරකථන අංක 0114346459
0764674349