💼 තනතුර : පිරිසිදු කිරීමේ මහත්මයන් - කොල්ලුපිටිය
📍 ස්ථානය : කොල්ලුපිටිය
✪ සේවා කාලය - උදේ 6.00 - සවස 2.30
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 30ත් - 58 ත් අතර පිරිමි පිරිසිදු කිරීමේ මහත්මයන් බඳවා ගැනේ.
✅ ප්රතිලාභ :
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.30 දක්වා,
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : උදේ 9.00 සිට 4.30 දක්වා - නුගේගොඩ
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපතක්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා - 0762731870