💼 තනතුර : පිරිසිදු කිරීමේ මහත්ම මහත්මීන් (ගැහැනු/පිරිමි)
✅ කැලණියේ පිහිටි රාජ්ය ආයතනයක් සඳහා පිරිසිදු කිරීමේ මහත්ම මහත්මීන් බඳවා ගැනේ.
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 58 ත් අතර පිරිමි සහා ගැහැනු පිරිසිදු කිරීමේ නිළධාරීන් බඳවා ගැනේ.
✅ ප්රතිලාභ :
✨️ ඉරිදා, පෝය සහා සෑම රජයේ නිවඩු දිනයක්ම නිවාඩු ලබේ.
✨️ ආකර්ෂණීය වැටුප්
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
♻️ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත දුරකථන අංක සම්බන්ධ කර ගන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0774791038