💼 තනතුර : පිරිසිදු කිරීම් සහායකයින්/සහායිකාවන්
(පුහුණු/නොපුහුණු)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 – 45 අතර විය යුතුය
【~】✪ පුහුණු/නොපුහුණු ඕනෑම අයෙකුට අයදුම් කළ හැක
【~】✪ දිවා/රෑ වැඩ මුර සේවය කළ හැකි වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝහල් පරිශ්රය පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම
【~】✪ පවරන ලද අනෙකුත් කාර්යයන් සිදුකිරීම
✅ ප්රතිලාභ :
✓ නිල ඇඳුම් ලබා දීම
✓ ආකර්ෂණීය වැටුපක්
✓ අතිකාල දීමනා (OT)
✓ අනෙකුත් වරප්රසාද රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකවලට සම්බන්ධ වී අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
+94 77 967 6042 | +94 76 492 9187
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
මානව සම්පත් අංශය,
හේමාස් පෞද්ගලික රෝහල,
647, පන්නිපිටිය පාර,
තලවතුගොඩ.
⭐ අප ගැන :
හේමාස් රෝහල් ජාලය සමඟ එක්වී ඔබේ වෘත්තීය සිහින සැබෑ කරගන්න! තලවතුගොඩ හේමාස් රෝහල සඳහා පිරිසිදු කිරීම් සහායකයින් බඳවා ගනී.