ඔබේ නිවසට හෝ ආයෝජනයකට වඩාත් සුදුසු, උසස් නේවාසික වටපිටාවකින් යුතු මෙම අගනා බිම් කොටස් කිහිපය වාසනාවන්ත ඔබේ කරගන්න...
ස්ථානයේ විශේෂත්වය :
පිළියන්දල - කහපොල පාරට ඇවිදින දුරින්, ( 30M )
කොට්ටාව - කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට පහසුවේන් ලගා විය හැක.
පිළියන්දල - කැස්බෑව නගර වලට සහ 120 බස් පාරට විනාඩි 5යි..
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළඳ
සැල්, බැංකු, ඖෂධ සැල් සහ සියලුම දෛනික අවශ්‍යතා අතේ දුරින්.....
• නල ජලය,
• තෙකලා විදුලිය,
• ඉන්ටර්ලොක් ඇතිරූ පාරවල්,
• නිසි කාණු පද්ධති,
නිරවුල් ඔප්පු සහ සියලුම රජයේ අනුමැතීන් සහිතව,
ඔබට වඩාත් පහසු ගෙවීමේ ක්‍රම හා බැංකු ණය පහසුකම්...
"මව්බිමින් උරුමයක් - විශ්වාසනීය පොරොන්දුවක් "
මෙය ඔබේ ජිවිතයේ වටිනාම ආයෝජනය විය හැක.
📞වාසනාවන්ත බිම් කොටස් 5 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අපට කතා කරන්න.