# 💼 තනතුර : පිළිගැන්වීමේ නිලධාරීන් (පිරිමි සහ කාන්තා) - රසල්ස් පුද්ගලික සමාගම
# 💠 සුදුසුකම් :
【~】✪ සුහදශීලී මනා පෞරුෂත්වයකින් හෙබි නම්
【~】✪ වයස අවුරුදු 40ට නොවැඩි නම්
【~】✪ තේ පිළිගැන්වීමේ ක්ෂේත්රයෙහි මනා පළපුරුද්දක් තිබේ නම් (ඉහළ වැටුප් සඳහා)
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• පළපුරුදු අය සඳහා ඉහළ වැටුප්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත පහත සඳහන් ලිපිනයට යොමු කරන්න නැතහොත් අයදුම්පත සමග පැමිණ විමසන්න.
#📳 දුරකථන අංකය :
0778 212 536
0772 014 707
# 📪 ලිපිනය :
මානව සම්පත් අංශය
රසල්ස් පුද්ගලික සමාගම
නො. 820/1, මරදාන පාර, කොළඹ 10.