# 💼 තනතුර :
=======================
පිළිගැනීමේ නිලධාරිනිය සහ මුදල් අයකැමි (Receptionist cum Cashier) - බියගම ප්රදේශය
# 💠 සුදුසුකම් :
【~】✪ සමාන තනතුරක අවම වසර 1ක පළපුරුද්ද
【~】✪ GCE A/L සාර්ථකව සම්පූර්ණ කර තිබීම
【~】✪ සිංහල සහ ඉංග්රීසි භාෂා දෙකෙන්ම සන්නිවේදන හැකියාව
【~】✪ MS Word සහ MS Excel පිළිබඳ හොඳ දැනුම
【~】✪ පාරිභෝගික සේවාව හසුරුවීමේ හැකියාව
【~】✪ වයස: 20-35 අතර
【~】✪ කණ්ඩායම් සමඟ කටයුතු කිරීමේ හැකියාව සහ පීඩනය යටතේ වැඩ කිරීමේ දක්ෂතාව
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Data entry සහ ලේඛන සැකසීම
【~】✪ Cash counter සහ IOU නිසි ලෙස කළමනාකරණය කිරීම
【~】✪ දෛනික වාර්තා (Daily Reports) සකස් කිරීම
【~】✪ කාර්යාල කටයුතු සම්බන්ධ පළපුරුද්ද අතිරේක වාසියක් වේ
【~】✪ ලැබෙන දුරකථන ඇමතුම් පිළිගෙන අදාල පාර්ශවයන්ට සම්බන්ධ කිරීම
【~】✪ Facebook Ads campaign මගින් ලැබෙන call inquiries නිවැරදිව හසුරුවීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• අත්දැකීම් හා හැකියාව අනුව ආකර්ෂණීය වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත.
• වැඩ කරන වේලාවන් : අඟහරුවාදා සිට ඉරිදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
• සඳුදා සහ පොහොය දින නිවාඩු
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ CV එක දුරකථන අංක සමඟ දින 07ක් ඇතුළත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
070-6912343
070-6912342
# 📧 ඊ-මේල් ලිපිනය :
hr.maheshmotors@gmail.com
# 📪 ලිපිනය :
අංක.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුදුව