✅ 💠 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 💠 ✅
✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | 𝗔𝗹𝗹 𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗥𝗲𝗰𝗿𝘂𝗶𝘁𝗺𝗲𝗻𝘁 ✅
✅ 💠 JOIN OUR WORLD TODAY ! 💠 ✅
💠 𝐇𝐚𝐲𝐥𝐞𝐲𝐬 𝐅𝐞𝐧𝐭𝐨𝐧𝐬 | Since 1919 💠
✅ 💠 Great Place To Work Certified | APR 2025-APR 2026 💠 ✅
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : PILING MACHINE ක්‍රියාකරුවන් | Piling Machine Operator
හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් ෆෙන්ටන්ස් අප ආයතනයට පළපුරුදු Piling Machine ක්‍රියාකරුවන් දැන් බඳවා ගැනේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
අප සොයන්නේ,
【~】✪ NVQ සුදුසුකම් සමඟ අවම වශයෙන් අවුරුදු 2-3ක පළපුරුද්දක් සහිත
【~】✪ Piling Machine මෙහෙයවීමේ බලපත්‍ර හෝ සහතික සහිත Piling Machine නඩත්තු කිරීමේ හැකියාව සහිත ඉංජිනේරුවන් හා අනෙකුත් කණ්ඩායම් සමඟ සමීපව වැඩ කිරීමට හැකි ඔබවයි..
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ පළපුරුද්ද හා හැකියාව මත ඉහළ වැටුප් සහ ආකර්ෂණීය දීමනා පිරිනැමේ.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ඔබත් ඉහත සුදුසුකම් සහ හැකියාවන් සපුරා ඇති අයෙක් නම්,
සම්පූර්ණ කරන ලද ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) සමඟ පැමිණ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සෑම සතියේ දිනකම (සඳුදා සිට සිකුරාදා දක්වා)
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව. 1:00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Hayleys Fentons ආයතන පරිශ්‍රය, 200, Deans Road, Colombo 01000.
# ✅ 📌 Geo Location📌 : https://maps.app.goo.gl/GqQXiKHMqz9wLPDY7
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 809 6809 ( කිත්මාල් )
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0112 102 102
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : careers@hayleysfentons.com