🏡 පිළිමතලාව නගරයෙන් ගොඩනැගිලි 3 සහිත පර්චස් 50ක ඉඩමක් විකිණීමට ඇත (SSPH-358)
🟢 ලිපිනය - පිළිමතලාව
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 50
🟢 සියලු පහසුකම් සහිත නිවසක්
🟢 ව්‍යාපාරික ස්ථානයක් ලෙස හෝ නිවසක් ලෙස භාවිතා කළ හැකි ගොඩනැගිල්ල (වර්ග අඩි - 400)
🟢 සැලසුම් සහිතව මූලික වැඩ නිම කරන ලද නිවස (වර්ග අඩි - 1200 )
🟢 මුලු වර්ග අඩි ප්‍රමාණය - 3200
🟢 නිදන කාමර 05
🟢 නාන කාමර 04 (යාබද නාන කාමර 2ක්)
🟢 සාලය
🟢 කැම කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 පිටත මුළුතැන්ගෙය
🟢 වාහන 4-5 නැවැත්විමේ ඉඩකඩ
🟢 ජලය සහ විදුලිය
🟢 තාප්ප සහ කම්බි දැල් වලින් ඉඩම ආවරණය කර ඇත
🟢 අලාංකාර ගෙවත්ත
🟢 සාදික්කා වැනි වටිනා ශාක සමඟ
🟢 කොලඹ - නුවර ප්‍රධාන මාර්ගයට - 400m
🟢 පිළිමතලාව කාගිල්ස් ෆුඩ් සිටි වෙත - 400m
🟢 පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයට - 1km
🟢 ශ්‍රී ධීරානන්ද විද්‍යාලයට - 1km
🟢 Kandy Royal international college වෙත - 900m
🟢 පීසා හට් වෙත - 800m
🟢 තැපැල් කාර්යාලයට , දුම්රිය පොළට , සියලු බැංකු වලට ඉතා අසන්නයි
🟢 මහනුවර සහ පේරාදෙණිය නගර වලට ඉතා අසන්නයි
🟢 රජ්‍ය/ පෞද්ගලික රොහල් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉතා ආසන්නයි
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
----------------------------------------------------------------
🏡 50 perches land with 3 buildings for sale in Pilimathalawa town (SSPH-358)
🟢 Address - Pilimathalawa
🟢 Land size - 50 perches
🟢 House with all amenities
🟢 Building that can be used as a business place or as a house (Sqft - 400)
🟢 House with basic work completed with plans (Sqft - 1200)
🟢 Total sq ft - 3200
🟢 Bedrooms 05
🟢 Bathrooms 04 (2 attached bathrooms)
🟢 Living room
🟢 Dining room
🟢 Kitchen
🟢 Outdoor kitchen
🟢 Parking space for 4-5 vehicles
🟢 Water and electricity
🟢 Boundary wall
🟢 Garden
🟢 With valuable plants
🟢 To Colombo - Kandy main road - 400m
🟢 To Cargills Food City Pilimatalawa - 400m
🟢 To Pilimatalawa Central College - 1km
🟢 To Sri Dheerananda College - 1km
🟢 To Kandy Royal international college - 900m
🟢 To Pizza Hut - 800m
🟢 Very close to the post office, railway station & all banks
🟢 Very close to Kandy and Peradeniya cities
🟢 Very close to government/private hospitals and Peradeniya University
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds