පිලිගැනීමේ නිලධාරීන් බදවාගැනීම් දැන් සිදුවේ.
⏺️ වයස අවුරුදු 18 ත් 28 ත් අතර
⏺️ සිංහල සහ ඉංග්‍රීසි භාශාවන් දෙකම හැසිරවිය හැකි
⏺️ සාමාන්‍ය පරිගණක දැනුම සහිත
⏺️ මනා පෞරුෂයක් හෙබි
⏺️ මනා සන්නිවේදන හැකියාවකින් යුතු
පිරිමි පුද්ගලයන් සදහා අයදුම් කල හැක.
⏺️ ආහාර නවාතැන් පහසුකම් නොමිලේ
⏺️ වැටුප රු. 65000 ත් 70000ත් අතර
රැකියා ස්ථානය කොළඹ , තිබිරිගස්යාය වේ.
070 130 3120