බක්කි 12ක (මාස 10ක් භාවිතා කළ) කූඩුව. අවශ්‍ය ප්‍රමාණය පරිදි සියලුම බක්කි ගලවා වෙනස් කිරීමට සහ පිරිසිදු කිරීමට හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට නැවත බක්කි ගැසීමට පහසු විදියට සාදා ඇත. වහලයට පවා දැල් ගසා ඇත.
දිග අගල් 40 (අඩි 3යි අගල් 4යි)
උස අගල් 60 (අඩි 5යි)
පළල අගල් 52 (අඩි 4යි අගල් 4යි)
ස්ථානය (location) - මාවරමණ්ඩිය (කඩවත)
සියලුම විස්තර ලියා ඇත. අවශ්‍යනම් කතා කරන්න