පරවි bride and timing වලට ගහපු කුඩුව
කුඩුව අඩි 9ක් උසයි
අඩි 7ක් දිගයි
අඩි 5ක් පලලයි
අඩි දෙකෙ bride box 12ක් තියෙනවා
පෙට්ටිත් 12ක් තියෙනවා තව පෙට්ටි ගහන්නත් පුලුවන්
2x2 box බර් වලින් කුඩුව ගහලා තියෙන්නෙ දිරුම් කිසිවක් නැ
සර්පයන්ට රින්ගන්න බැරි වෙන්න දැල් ගහලා තියෙන්නෙ හැම තැනටම කිසිම සිදුරක් නැ
More details come inbox
Location kakirawa