දැන් ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ජපන් තාක්ෂණය භාවිතා කරමින් 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇලුමිනියම් ලොරි බොඩි...
අප පුරා වසර 15 කට අදික කාලයක් ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශ්වාස අකන්ඩව රකිමින් ජපන් තාක්ෂණයෙන් ලොරි බොඩි / ලොරි තට්ටු සහ 5C° ෆ්‍රීසර් ලොරි බොඩි නිෂ්පාදන කරන සමාගමකි.
තවද අලෙවියෙන් පසු ලොරි බොඩියක් සදහා වසර 10 ක වගකීම් කාලයක් ලබා දෙන එකම නිෂ්පාදන ආයතනය ද අප වෙමු...
අප 2019 වසර සිට අඛණ්ඩව වසර 6 ක් පුරාවට ලොරි බොඩි නිර්මාණය / ට්‍රක් රථ බඳ සැලසුම් කිරීම / නිෂ්පාදනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබා ඇති සමාගමකි.
🙏 🇱🇰
__________________________________________
Now, 100% Sri Lankan-Made Aluminum Lorry Bodies Using Japanese Technology to Suit Your Needs..
We are a company that has been Manufacturing Lorry Bodies / Lorry Decks and 5C° freezer Lorry Bodies Using Japanese Technology, Maintaining the Trust of Sri Lankan Customers for Over 15 Years.
We are Also the Only Manufacturing Company that Provides a 10 Year Warranty Period for a Lorry Body After Sales...
We are a Company that Has Been Licensed by the Department of Motor Traffic to Design Lorry Bodies / Design / Manufacture Truck Bodies for 6 Consecutive Years Since 2019.
GLX ලොරි බොඩි (තුඩැල්ල ජා-ඇල / කොටුගොඩ)
GLX TRUCK BODY ENGINEERS (Tudella Ja-Ela /Kotugoda)
No: 14 Negombo Road Thudella
Ja-Ela..